මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සිදුවන වංචා, දූෂණ, අක්‍රමිකතා සෙවීම සඳහා ආරම්භ කළ මෙහෙයුමෙන් පසු ලබා ගත් ලක්ෂ 90ක වාහන දත්ත වාර්තා කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අංශය ඇතුළු ආයතන 4ක් විසින් විශ්ලේෂණය කර ඒ සම්බන්ධයෙන් විමර්ශන වාර්තාවක් අධිකරණය වෙත ඉදිරි දිනවලදී භාරදීමට නියමිතය. අධිකරණයට ලැබෙන එම වාර්තා ඔස්සේ දූෂණ, අක්‍රමිකතා, වංචා සිදුවී ඇති වාහන හඳුනාගෙන ඊට සම්බන්ධ […]
Full article content remains on the original publisher's website.