
මාස දෙකක් වැනි කෙටි කාලයක් තුළ සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 300 කින් පමණ ඉහළ නංවා ඇතැයි ඉදිකිරීම් සේවක සංගම් පවසයි. රුපියල් 1900ක පැවති සිමෙන්ති කොට්ටය අද වන විට 2200ක් දක්වා ඉහළ ගොස් ඇත.
Full article content remains on the original publisher's website.