වීරවිල එළිමහන් සිරකඳවුරේ පුනරුත්ථාපනය ලබමින් සිටි රැඳවියෙකු මුවෙකුගේ ප්රහාරයකට ලක්වීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ. අදාළ පුද්ගලයා කඳවුරු භූමියේ පිරිසිදු කිරීමේ කටයුත්තක නිරතව සිටියදී එහි නිදැල්ලේ සැරිසරමින් සිටි මුවෙකු විසින් ඔහුට මෙලෙස ප්රහාරයක් එල්ල කර ඇති බව වාර්තා වේ. එහිදී තුවාල ලැබූ ඔහු දෙඹරවැව රෝහලට ඇතුළත් කර ඇති අතර, ප්රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ. මෙලෙස ජීවිතක්ෂයට පත්ව […]
Full article content remains on the original publisher's website.