ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල තවදුරටත් පහළ ගොස් තිබේ. ඒ අනුව WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 90.59ක් ලෙස සටහන් වී ඇති අතර, එය පෙර වෙළෙඳ සැසියට සාපේක්ෂව 0.59%ක පහළ යාමකි. එමෙන්ම Brent වර්ගයේ බොරතෙල් බැරලයක මිල ද අමෙරිකානු ඩොලර් 97.31ක් දක්වා පහළ ගොස් ඇති අතර, එහි පහළ යාම 1.06%ක් ලෙස සටහන් වී තිබේ.
Full article content remains on the original publisher's website.