හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (09) මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත පැමිණ තිබේ. රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නව ජනතා පෙරමුණේ නායක මෙන්ම හිටපු ජනාධිපතිවරයාගේ හිටපු පෞද්ගලික ලේකම්වරයෙකු වන සුගීෂ්වර බණ්ඩාර මහතා සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා මෙලෙස පැමිණ ඇති බව වාර්තා වේ.
Full article content remains on the original publisher's website.