
නිලධාරීන් ඇතුළු පාර්ලිමේන්තු සේවකයන්ට පාර්ලිමේන්තුව රැස්වන දිනවලදී ගෙවනු ලබන ප්රවාහන දීමනාව ( TRANSPORT ALLOWANCE ) ජීවන වියදම සැලකිල්ලට ගෙන වැඩි කර දෙන ලෙස එහි සේවකයෝ සහ වෘත්තීය සමිති නියෝජිතයෝ රජයෙන් සහ පාර්ලිමේන්තු ප්රධානීන්ගෙන් ඉල්ලීමක් කරති.
Full article content remains on the original publisher's website.