ශ්රී ලංකා මහ බැංකුව පසුගිය ඔක්තෝබර් මාසයේ දී ඇමෙරිකානු ඩොලර් මිලියන 191.3 ක සැලකිය යුතු විදේශ විනිමය ප්රමාණයක් දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් මිල දී ගෙන ඇත. ශ්රී ලංකා මහ බැංකුව විසින් සැප්තැම්බර් මාසයේ දී ඇමෙරිකානු ඩොලර් මිලියන 85 ක් මිලදී ගෙන තිබිණි. එසේම ශ්රී ලංකා මහ බැංකුව විසින් සැප්තැම්බර් මාසයේ දී ඇමෙරිකානු ඩොලර් මිලියන 20.8 […]
Full article content remains on the original publisher's website.