
දින 12 ක ලතින් ඇමෙරිකා සංචාරයක් ආරම්භ කළ ශුද්ධෝත්තම 14 වැනි ලියෝ පාප්තුමා ආජන්ටිනාවට පැමිණියේය. පාප්තුමා පිළිගැනීමට ආර්ජන්ටිනා ජනාධිපති හාවියේ මිලෙයි සහ රජයේ මැති ඇමැතිවරුන් බුවනොස් අයර්ස් නගරය ආසන්නයේ පිහිටි ජෝර්ජ් නෙව්බෙරි ගුවන් තොටුපළට ගොස් සිටියහ.
Full article content remains on the original publisher's website.