
පවතින වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි දූනමලේ ජල මාපකයෙහි ජල මට්ටම මීටර් අද සවස වනවිට මීටර් 4 . 44 දක්වා ඉහළ ගොස් ඇති බැවින් මෙය සුලු ගංවතුර මට්ටම ඉක්මවා ගිය තත්ත්වයක් වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කොට තිබිණි.
Full article content remains on the original publisher's website.