
වැලි ජලයෙන් යටවීමෙන් ආපදාවට පත්වූ කොළඹ ජනතාවට මෙන්ම පීපල්ස් පාර්ක් ගොඩනැගිල්ලේ ව්‍යාපාරිකයන්ට වන්දිගෙවීමේ ක්‍රමවේදයක් සකස් කර හැකි ඉක්මණින් වන්දි මුදල් දීමට කටයුතු කරන ලෙස එම නගර සභාවේ එක්සත් ජනරජ පෙරමුණේ මන්ත්‍රී ආර්. ඒ. සචිත් රණසිංහ මහතා මහජන පෙත්සමම් හා දුක්ගැලවිලි පිළිබඳ ස්ථාවර කාරක සභාවෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ.
Full article content remains on the original publisher's website.