
ඇල්ල - පස්සර ප්රධාන මාර්ගයේ මාවුස්සාගොල්ල 23 කනුව ප්රදේශයේදි සිදුවු නායයාමක් හේතුවෙන් එම මාර්ගය අද පස්වරු 6.00 සිට වසා දැමූ බව මාර්ග සංවර්ධන අධිකාරියේ විධායක ඉංජිනේරු (බදුල්ල) එස්.එස්.හෙන්නායක මහතා පවසයි .
Full article content remains on the original publisher's website.