බගමා රාජ්‍යයේ ලියාපදිංචි කර ඇති රාජකීය කැරිබියන් සංචාරක නෞකාවක් වන ‘ ඕවේෂන් ඔෆ් ද සිස්’ නෞකාව ශාන්තිකර සාගරයේ යාත්‍රා කරමින් සිටියදී එම නෞකාවේ සිටි පියානෝ වාදන ශිල්පියා ඉකුත් සිකුරාදා (06දා) මුහුදට වැටී ඇති අතර ඔහු පැය 9ක පමණ කාලයක් මුහුදු ජලයේ පාවෙමින් සිටියදී ධීවර බෝට්ටුවක සිටි ඇමරිකානු ධීවරයන් දෙදෙනකු විසින් බේරාගෙන තිබේ. අදාළ පියානෝ වාදන […]
Full article content remains on the original publisher's website.