Independent Sri Lankan news intelligence
උතුරු දිග චීනයේ තායියුආන් නගරයේ මහල් ගොඩනැගිල්ලක හටගත් ගින්නකින් 14 දෙනකු ඊයේ මියගොස් තිබේ. තවත් 25 ක් තුවාල ලබා ඇති අතර ඉන් 9කගේ තත්ත්වය බරපතළ බවද වාර්තා විය.
Full article content remains on the original publisher's website.