සුරාබදු පනත සම්බන්ධ වැරදිත් අහකටරහසිගත නිගමනය කථානායකටශ්රේෂ්ඨාධිකරණය නිවේදනය කරයිසංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතේව්යවස්ථානුකූලභාවය පිළිබඳ විමර්ශන අවසන් රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ‘‘සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත’’ හි ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ විමර්ශනය අවසන් කර ඇති අතර, එහි රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කථානායකවරයා සහ ජනාධිපතිවරයා වෙත යොමු කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (09දා) නිවේදනය කළේය. එමෙන්ම සිදු කළ […]
Full article content remains on the original publisher's website.