
ඉන්ධන සහනාධාරය සියලු පාරිභෝගිකයන්ට එක හා සමානව ලබාදීම වෙනුවට වඩාත් අවශ්‍යතාව ඇති ජනතාව (targeted subsidy) සහ පොදු ප්‍රවාහන ක්ෂේත්රය ඉලක්ක කරගනිමින් ලබාදීමේ වැදගත්කම පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සාකච්ඡා කෙරිණ.
Full article content remains on the original publisher's website.