ලෝක උරුමයක් වන සිංහරාජ වැසි වනාන්තරය ආශ්රිතව ශ්රී ලංකාවට ආවේණික හා වඳවීමේ තර්ජනයට ලක්වූ දුර්ලභ සත්ව හා ශාක විශේෂ නීතිවිරෝධී ලෙස එකතු කරමින් සිටි චීන ජාතිකයන් සිව්දෙනෙකු වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. නොවැම්බර් 09 වැනිදා අලුයම කලවාන, වැද්දාගල ප්රදේශයේදී සිදුකළ වැටලීමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් 2026 නොවැම්බර් 23 වැනිදා […]
Full article content remains on the original publisher's website.