ගිනිකොණ බෙංගල බොක්කේ ඇතිව තිබෙන කැලඹිලි ස්වභාවය අඩුපීඩන කලාපයක් දක්වාත්, ඉන් අනතුරුව පීඩන අවපාතයක් දක්වා වර්ධනය වනු ඇති බවත් දත්ත මගින් අනාවරණවී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එහි අධ්යක්ෂ ජනරාල් අජිත් විජේමාන්නගේ මහතා ප්‍රකාශ කළේ, එහි බලපෑම ලබන 15, 16 සහ 17 යන දිනවල දිවයිනට බලපාන බවය. ඒ අනුව උතුර, උතුරු-මැද, නැගෙනහිර පළාත්වල වැසි […]
Full article content remains on the original publisher's website.