පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමග ගංගා කිහිපයක ජල මට්ටම් ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. කළු, නිල්වලා. ගිං, වලවේ සහ කුඩා ගඟ යන ගංගාවල මෙන්ම අත්තනගලුඔයේ ජල මට්ටම ද ඉහළ යමින් පවකින බව වාර්තා වේ. ගිං ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමග බද්දේගම, තවලම, නාගොඩ සහ වැලිවිටිය – දිවිතුර ප්රදේශවල සුළු ගංවතුර තත්ත්වයක් […]
Full article content remains on the original publisher's website.