සංචාරක ශ්රීලංකා පිළ සහ පකිස්ථානය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමුවෙන් පන්දුවට පහරදෙමින් සිටින පකිස්ථානය කඩුළු 05ක් දැවී ලකුණු 350ක් වාර්තා කරගෙන සිටී. එහිදී නොදැවී පන්දුවට පහරදෙන ෂාකීල් ලකුණු 79ක් සහ ගෝරි ලකුණු 45ක් ලබා සිටී. පන්දු යැවීමෙන් අසිත ප්රනාන්දු කඩුළු 02ක් බිඳ හෙළීය.
Full article content remains on the original publisher's website.