එන්ඩීබී බැංකුවේ සිදුව ඇති රු. බිලියන 13.6ක මූල්‍ය වංචාව අනාවරණයෙන් පසු එහි විගණක ආයතනය වූ Ernst & Young (EY) partners හට තවදුරටත් බැංකු විගණනයන් සිදුකිරීමට නොහැකි වන ලෙස මේ වන සීමාවන් පනවා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු අධීක්ෂණ අධ්යක්ෂ ආර්. ආර්. එස්. ද සිල්වා ජයතිලක මහත්මිය රජයේ මුදල් කාරක සභාවට අනාවරණය කර ඇත. […]
Full article content remains on the original publisher's website.