Independent Sri Lankan news intelligence
පළමු ඉනිම ක්රීඩා කළ පකිස්ථාන පිළ කඩුළු 09ක් දැවී ලකුණු 434ක් ලබා සිය ඉනිම අත්හිටුවීය. පසුව පන්දුවට පහරදීමට පැමිණ ශ්රීලංකා පිළ මේ වන විට කඩුළු 02ක් දැවී ලකුණු 37ක් ලබා ගෙන සිටී.
Full article content remains on the original publisher's website.