ජාතික ජන බලවේගයට බලය හිමි බේරුවල නගර සභාවේ අයවැය අද (10) පැවති ඡන්ද විමසීමේදී වැඩි ඡන්ද එකකින් පරාජයට පත්ව තිබේ. බේරුවල නගර සභාවේ සභාපති මොහොමඩ් මාබාසිම් මහතාගේ ප්රධානත්වයෙන් නගර සභා ශ්රවණාගාරයේදී මාසික රැස්වීම සහ අයවැය විමසීම පැවති අතර, එහිදී විපක්ෂව ඡන්ද 8ක් හිමි වූ අතර, පක්ෂව හිමි වූයේ ඡන්ද 7ක් පමණය.
Full article content remains on the original publisher's website.