වාරියපොල පොලිස් වසමේ අවුලේගම, කරඳවැටිය ප්රදේශයේ මාර්ගය අසල පිහිටි විදුලි පහන් කණුවක දැල්වෙමින් තිබූ විදුලි පහණක් නිවා දැමීමට යාමේදී පුද්ගලයෙකුට අද (10) උදෑසන විදුලි සැර වැදී තිබෙනවා. ඔහු බේරා ගැනීමට බිරිඳ උත්සාහ කිරීමේදී ඇයට ද විදුලි සැර වැදීමෙන් දෙදෙනාම නිකවැරටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව පොලිසිය සඳහන් කරනවා. මරණකරු වයස අවුරුදු 61ක් සහ […]
Full article content remains on the original publisher's website.