1990 සුවසැරිය ජාතික හදිසි ගිලන් රථ සේවාව සඳහා නව ගිලන් රථ 100ක් ලබාගැනීමට ඉන්දීය රජය මූල්‍ය ප්‍රදානයක් ලබාදීමට එකඟතාව පළ කර තිබේ. ඒ අනුව, අදාළ මූල්‍ය ප්රදානය ලබාගැනීම සඳහා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුමකට එළඹීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත. ඉන්දීය රජයේ මූල්‍ය ප්‍රදානයක් යටතේ 2016 වසරේදී ආරම්භ කළ 1990 සුවසැරිය ගිලන් රථ […]
Full article content remains on the original publisher's website.