කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (10) ඒකක 592.02ක කැපී පෙනෙන වර්ධනයක් අත්පත් කර ගැනීමට සමත්විය. ඒ අනුව යළිත් වරක් සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 22000 සීමාව පසු කරමින් අද දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 22123.39ක් දක්වා ඉහළ ගොස් ඇත. 2026 ජූලි 06 දිනෙන් පසු සියලු කොටස් මිල දර්ශකය ඒකක 22000 සීමාව […]
Full article content remains on the original publisher's website.