නැෂනල් ඩිවලොප්මන්ට් බෑන්ක් පීඑල්සී විසින් එහි අභ්‍යන්තර වංචාවක් පිළිබඳව අනාවරණය කිරීමෙන් අනතුරුව, එම බැංකුවේ මූල්‍ය ප්‍රකාශන විගණනයට සම්බන්ධ වූ අර්න්ස්ට් ඇන්ඩ් යංග්, ශ්‍රී ලංකා ආයතනයේ විගණනය භාර හවුල්කරු සහ තත්ත්ව සහතික කිරීමේ හවුල්කරු වෙත බලපත්‍රලාභී බැංකුවල කිසිදු විගණන කාර්යයක් පැවරීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එම ආයතනය වෙත දැනුම් දී ඇතැයි මහ බැංකුව […]
Full article content remains on the original publisher's website.