රජය විසින් යෝජිත ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත ජාත්‍යන්තර මානව හිමිකම් නීතියට අනුකූල වන පරිදි සංශෝධනය කළ යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කර තිබේ. එම සංවිධානයේ විශේෂඥයින් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් සඳහන් කර ඇත්තේ, 1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට යෝජනා කිරීම අගය කරන බවයි. අදාළ පනත් කෙටුම්පත මගින් සුළුතර […]
Full article content remains on the original publisher's website.