රුපියල් කෝටි 60කට අධික වටිනාකමින් යුත් නීති විරෝධී දුම්වැටි සහිත බහාලුමක් බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සේදවත්ත ප්‍රදේශයේ පිහිටි පුද්ගලික බහාලුම් අංගනයකදී මෙම දුම්වැටි සහිත බහාලුම බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පෙරේදා (10වැනිදා) bඅත්අඩංගුවට ගන්නා ලදී. ඩුබායි රාජ්‍යයේ සිට මෙම දුම්වැටි සහිත බහාලුම මෙරටට ගෙන්වා ඇති අතර […]
Full article content remains on the original publisher's website.