වකුගඩු දෙකම අක්‍රිය වී දරුණු ලෙස රෝගී තත්ත්වයෙන් පෙළෙන පාසල් අධ්‍යාපනය ලබන දරුවන් දෙදෙනකු සිටින වාරියපොළ ඉන්ද්‍රලතා සෙනවිරත්න මව (50) සුවපත් කරගැනීමට පිහිටවන මෙන් පසල් අධ්‍යාපනය ලබන අවු. 7ක බාල දියණිය සහ අවු. 16 වැඩිමල් පුතු යන දරුවන් දෙදෙනා ඔබෙන් කාරුණික ඉල්ලීමක් කරති. මෙම දෙදරු මවගේ වකුගඩු දෙකම අක්‍රියවී ඇති අතර වකුගඩු බද්ධ කිරීමේ සැත්කම […]
Full article content remains on the original publisher's website.