
මුදල් විශුද්ධීකරණ පනත ප්රකාරව රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින කොටවිල පොලීසියේ පාලන අංශයේ හිටපු ස්ථානාධිපතිනී වරුනී බෝගවත්ත මහත්මිය ඇතුළු සැකකරුවන් පිරිසකට අයත්ව තිබු වාහන 12 ක් තාවකාලික පරිහරණය සදහා දකුණු පලාත් සමුපකාර සංවර්ධන කොමසාරිස්වරිය වෙත මුදා හැරීමට මාතර මහාධිකරණ විනිසුරු නන්දන අමරසිංහ මහතා ඊයේ නියෝග කළේය.
Full article content remains on the original publisher's website.