පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර රාවල්පින්ඩිහිදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 404ක් ලබා සිටිනවා. ඒ අනුව, පාකිස්ථාන කණ්ඩායම පළමු ඉනිමට රැස් කළ ලකුණු සංඛ්‍යාවට වඩා තවත් ලකුණු 30ක් පිටුපසින් ශ්‍රී ලංකාව පසුවනවා. ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළ ධනංජය […]
Full article content remains on the original publisher's website.