ක්‍රීඩා ක්ෂේත්රයේ උන්නතිය තකා තම පෑන මෙහෙයවමින් දශක 4කට අධික කාලයක් විශිෂ්ට මෙහෙවරක් කළ ‘දිවයින’ සමාරම්භක ක්‍රීඩා කර්තෘ අසෝක ගුණතිලක මෙවර පැවති 27 වැනි ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උළෙලේදී ජීවිතයේ එක් වතාවක් පිරිනැමෙන ගෞරව සම්මානයෙන් පිදුම් ලැබීය. එම ගෞරව සම්මානය ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී මහින්ද ඉලේපෙරුම මහතා විසින් ඔහුට පිරිනැමීය. 2000 වසරේ හොඳම ක්‍රීඩා මාධ්‍යවේදියා ලෙස කර්තෘ […]
Full article content remains on the original publisher's website.