ක්රීඩාවන් සඳහා යොදාගන්නා ‘සුව්’ වර්ගයේ මෝටර් රථයක් ඇමරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් නගරයට අයත් උතුරු හොලිවුඩ් ජනාවාසයේ වෙළඳුන් හා පදිකයන් පිරිසක් වෙත ධාවනයවීම හේතුවෙන් තිදෙනකු මියගොස් ඇති අතර, තවත් දෙදෙනකු තුවාල ලබා තිබේ. මෙම අනතුර හේතුවෙන් එසේ ධාවනය වී ඇති මෝටර් රථෙය් රියැදුරුද මේසේ බරපතළ තුවාල සහිතව රෝහල්ගත කර තිබේ.
Full article content remains on the original publisher's website.