ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නීතිපතිට නියෝග කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් බදුල්ල ප්‍රදේශයේ ක්ෂේත්‍ර චාරිකාවක යෙදි සිටියදී මාරක රිය අනතුරකට ලක්ව දෙදෙනකු මියගොස් තවත් පිරිසක් තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලය මගින් යම් වන්දි මුදලක් ලබාදීමේ හැකියාව පිළිබඳ සොයා බලා ඒ පිළිබඳ දැනුම් දෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (11) නීතිපතිවරයාට නියෝග කළේය. ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ නියෝග කරනු ලැබුවේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ […]
Full article content remains on the original publisher's website.