එක්ස්ප්‍රස් පර්ල් නෞකා ව්‍යසනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නඩු තීන්දුව ප්‍රකාරව නීතිපතිවරයා වෙත පැවරුණු වගකීම් නිසි පරිදි ඉටු නොකිරීම සම්බන්ධයෙන් පරිසර යුක්ති කේන්ද්‍රය විසින් නීතිපතිවරයා වෙත එන්තරවාසියක් (Letter of Demand – LOD) යොමු කර තිබේ. අදාළ නඩු තීන්දුවෙන් ලබාදුන් නියෝග ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර නොගන්නේ නම්, අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් හෝ වෙනත් සුදුසු නීතිමය ක්‍රමවේදයක් ඔස්සේ […]
Full article content remains on the original publisher's website.