
සිර දඩුවම් විදින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නැවත සිවුරු පෙරවීම කළයුතු ආකාරය පිළිබඳව සියම් මහා නිකායේ කෝට්ටේ පාර්ශ්වයේ මහානායක ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහානායක හිමියන් යොමුකළ ලිපිය බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාට යැවූ බවත් බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාගේ උපදෙස් අද (11) පස්වරුව දක්වා ලැබී නොතිබුණු බවත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් සේනක පල්ලෙතැන්න මහතා ‘ලංකාදීප’යට පැවසීය.
Full article content remains on the original publisher's website.