ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තන ක්‍රියාවලිය ශක්තිමත් කිරීමේ අරමුණින්, ස්වෛරී රාජ්‍ය ක්ලවුඩ් (Sovereign Government Cloud) සහ ජාතික පරිගණක යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ඇමෙරිකානු රජය විසින් ලබාදීමට අපේක්ෂිත සහාය යටතේ ක්‍රියාත්මක කිරීමට යෝජිත වැඩපිළිවෙළ පිළිබඳ මූලික සාකච්ඡාවක් පසුගියදා(02) ඩිජිටල් ආර්ථික අමාත්‍යංශයේ දී, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, GovTech Sri Lanka, ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය සහ CyberCX Australia ආයතනයේ […]
Full article content remains on the original publisher's website.