මුදල් වංචා සිද්ධියකට අදාළව කොළඹ මැගසින් බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු සමූපකාර කොමසාරිස් සුනිල් සෙනෙවිරත්න මහතා හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් මියගොස් තිබේ. නොවැම්බර් 11 වැනිදා රාත්‍රියේ මෙම මරණය සිදුව ඇති බව වාර්තා වේ. මියයන විට 78 හැවිරිදි වියේ පසුවූ සුනිල් සෙනෙවිරත්න මහතා කලල්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහුගේ මරණය සම්බන්ධයෙන් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් සේනක […]
Full article content remains on the original publisher's website.