රුවන්වැලි මහා සෑය අභියස මාරාන්තික උපවාසයක නිරතව සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්ට හෙට (13) දිනයේ කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ විමර්ශන ඒකකය වෙත පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙස දැනුම් දී තිබේ. ඒ, පසුගිය ඔක්තෝබර් 17 වැනිදා විහාරමහාදේවි උද්‍යාන පරිශ්‍රයේ පැවැති සත්‍යග්‍රහයක් අතරතුර ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයේදී පොලිස් නිලධාරීන් තමන්ට පහරදුන් බවට උන්වහන්සේ මාධ්‍ය වෙත කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් […]
Full article content remains on the original publisher's website.