ගිනිකොණදිග බෙංගාල බොක්ක ආශ්‍රිතව මේ වන විට පවතින කැලඹිලි සහිත කාලගුණ තත්ත්වය අඩු පීඩන කලාපයක් දක්වාත්, අනතුරුව පීඩන අවපාතයක් දක්වාත් වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එහි බලපෑම ලබන 15, 16 සහ 17 යන දිනවලදී ශ්‍රී ලංකාවට ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අජිත් විජේමාන්නගේ මහතා සඳහන් කර තිබේ. ඒ අනුව […]
Full article content remains on the original publisher's website.