2027 වර්ෂය සඳහා වන අයවැය යෝජනාවලිය ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ වන විට පාර්ලිමේන්තු සභාගර්භය වෙත පැමිණ තිබේ. අද (12) පෙරවරුවේ රැස්වූ අමාත්‍ය මණ්ඩලය විසින් 2027 අයවැය යෝජනාවලිය සඳහා අනුමැතිය ලබාදී ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය. ජාතික ජන බලවේග රජයේ තෙවැනි අයවැය වන 2027 මුදල් වර්ෂයට අදාළ අයවැය යෝජනාවලිය […]
Full article content remains on the original publisher's website.