නව නිවාස සූර්ය බල පද්ධති ස්ථාපනය කරන පාරිභෝගිකයන්ට බැටරි ගබඩා ධාරිතාව වෙනුවෙන් සහනාධාරයක් ලබාදීමට 2027 අයවැයෙන් යෝජනා කර තිබේ. ඒ අනුව බැටරි ධාරිතාව කිලෝවොට් එකකට රුපියල් 25,000 බැගින්, උපරිම කිලෝවොට් 10ක් සඳහා රුපියල් 250,000ක උපරිම සහනාධාරයක් ලබාදීමට නියමිතය. ඒ සඳහා රුපියල් මිලියන 3,500ක් වෙන්කර තිබේ.
Full article content remains on the original publisher's website.