ඩිජිටල් ආර්ථිකය නංවාලීම සහ වගකීම් සහිත කෘත්‍රිම බුද්ධි (AI) භාවිතය ප්‍රවර්ධනය කිරීම සඳහා විශේෂතා කේන්ද්‍රයක් විජේරාම මාවතේ පිහිටුවීමට රජය යෝජනා කර තිබේ. 2027 අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේය. එමෙන්ම පාසල් සිසුන්ගේ ඩිජිටල් සාක්ෂරතාව ඉහළ නැංවීමේ අරමුණින් තෝරාගත් සිසුන් 750,000කට බ්‍රෝඩ්බෑන්ඩ් අන්තර්ජාල වවුචර් පත් ලබාදීමට ද යෝජනා කර […]
Full article content remains on the original publisher's website.