විදුලි ඒකක 180කට වැඩියෙන් භාවිත කරන විදුලි පාරිභෝගිකයන් ලක්ෂ 3කට නොමිලේ ස්මාර්ට් මීටර් ලබාදීමට රජය සැලසුම් කර තිබේ. එමෙන්ම ලංකා විදුලිබල සමාගම (LECO) යටතේ විදුලි ඒකක 120කට වැඩියෙන් භාවිත කරන පාරිභෝගිකයන්ට ද ස්මාර්ට් මීටර් ලබාදීමට යෝජනා කර ඇත.
Full article content remains on the original publisher's website.