ජාතික අධ්‍යාපන ආයතනයේ ගුරු පුහුණුව ලබන අය සඳහා දැනට රුපියල් 10,500ක් වන මාසික දීමනාව 2027 අප්‍රේල් මාසයේ සිට රුපියල් 20,000 දක්වා ඉහළ නැංවීමට යෝජනා කර තිබේ. එමෙන්ම පිරිවෙන්වල අධ්‍යාපනය ලබන භික්ෂු සිසුන්ගේ දෛනික දීමනාව රුපියල් 5 සිට රුපියල් 50 දක්වාත්, ගිහි සිසුන්ගේ දීමනාව රුපියල් 5 සිට රුපියල් 25 දක්වාත් ඉහළ නැංවීමට යෝජනා කර ඇත.
Full article content remains on the original publisher's website.