රත්මලාන ගුවන් තොටුපළේ ධාවන පථය මීටර් 1,771ක් දක්වා දීර්ඝ කිරීම සහ ගුවන් නියමු පුහුණුව හා කලාපීය ගුවන් සේවා සඳහා පහසුකම් සංවර්ධනය කිරීමට රුපියල් බිලියන 6ක ආයෝජනයක් සිදුකිරීමට සැලසුම් කර තිබේ. මෙම ආයෝජනය 2027 වසරේ සිට ක්රියාත්මක කිරීමට නියමිතය.
Full article content remains on the original publisher's website.