දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ විශ්වවිද්‍යාල ප්‍රතිසංස්කරණය කිරීම සඳහා 2027 වසරට රුපියල් මිලියන 750ක මුදලක් වෙන්කර තිබේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලය ඇතුළු බලපෑමට ලක්වූ විශ්වවිද්‍යාලවල ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා මෙම මුදල් යෙදවීමට නියමිතය.
Full article content remains on the original publisher's website.