නොරොච්චෝලේ විදුලි බලාගාරයේ මෙගාවොට් 30ක බැටරි බලශක්ති ගබඩා පද්ධතියක් ස්ථාපිත කිරීමට රජය සැලසුම් කර තිබේ. එමෙන්ම වැව් ආශ්රිතව පාවෙන සූර්ය බල පද්ධති ස්ථාපිත කර මෙගාවොට් 500ක විදුලි ධාරිතාවක් උත්පාදනය කිරීමට ද සැලසුම් කර ඇති බව ජනාධිපතිවරයා අයවැය කතාවේදී ප්රකාශ කළේය.
Full article content remains on the original publisher's website.