ධීවර කර්මාන්තයේ නිරත පිරිස් සඳහා 2027 වසරේදී පොලී රහිත ණය යෝජනා ක්රමයක් හඳුන්වාදීමට රජය සැලසුම් කර තිබේ. ධීවර කර්මාන්තය ශක්තිමත් කිරීම සහ එම ක්ෂේත්රයේ ආර්ථික ක්රියාකාරකම් පුළුල් කිරීම මෙහි අරමුණයි.
Full article content remains on the original publisher's website.