සුළු පරිමාණ සහල් මෝල් හිමියන් සඳහා පොලී රහිත උකස් ණය යෝජනා ක්රමයක් හඳුන්වාදීමට 2027 අයවැයෙන් යෝජනා කර තිබේ. දේශීය සහල් නිෂ්පාදන ක්රියාවලිය ශක්තිමත් කිරීම සහ සුළු පරිමාණ මෝල් හිමියන්ට සහාය වීම මෙහි අරමුණයි.
Full article content remains on the original publisher's website.